Email

කොරෝනා තව ඉහලට - ලන්ඩනයෙන් ආ දෙදෙනෙකුටත් කොරෝනා !

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ සමගම මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ යයි.


ඉන් 19 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර ලන්ඩනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය ට යොමුකර සිටි දෙදෙනෙකු වේ.
gossip lanka