අද වන විට මෙරට රෝහල් කිහිපයක කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැක සහිත පුද්ගලයන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරු 10 ට නිකුත් කරන ලද වාර්තාව අනුව වැඩිම පුද්ගලයන් ප්‍රමාණයක් රදවා සිටින්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේය. එහි සිටින ප්‍රමාණය 35 දෙනෙකි.
රට පුරා රෝහල් කිහිපයක රඳවා සිටින රෝගීන් ප්‍රමාණයන් පහතින් මෙහි දැක්වේ.

Tags
Enghish News