මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිමිවීම සමරමින් සාදයක් පැවැත් වී තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොළඹ නිවසකදී මෙම සාදය පවත්වා ඇත.


ඊයේ රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට කිහිප දෙනෙකු ද සම්බන්ධ වී තිබු බව දැනගන්නට ඇත.
Previous Post Next Post