Exclusive : රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සිටිමින් සිදුකරන ලද දුරකතන සංවාද හඬපට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම නිසා මෙම පියවරගෙන ඇත.


අදාල සිදුවීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහි විනය ක්‍රියාත්මක ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කිරීමට එජාපය තීරණය කර තිබේ.
Previous Post Next Post