අහන්න හිරිකිතයි.. රන්ජන්-හිරුණිකා තරගෙට කුණුහරුප කියයි.. තවත් හඬපටයක් අන්තර්ජාලයේ !

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ තවත් දුරකතන සංවාදයක හඬපටයක් සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත.


එම සංවාදයේදී ඔවුන් විසින් අතිශය පෞද්ගලික දෑ ද සාකච්ඡාවට ලක් කරයි.
Previous Post Next Post