චන්ද්‍රිකා ශ‍්‍රීලනිප ධුරයෙන් ඉවත් කරයි !

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ඉවත් කිරීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ මධ්‍යම මධ්‍යම කාරක සභාව විසින් මෙම තීන්දු ගෙන ඇති බව පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.


ඒ අනුව හිටපු ජනාධිපතිනිය විසින් දරනු ලබන අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ඉවත් වනු ඇත.
Previous Post Next Post