පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මියගොස් ඇත්තේ.

මියයනවිට ඒ මහතා 57 හැවිරිදි වියේ පසුවූවා.