ස්විට්සරලන්තයට ඇතුළු වීමට ලාංකිකයනට වීසා අත්හිටුවයි..?

ශ්‍රී ලාංකිකයන්ට ස්විට්සරලන්තයට ඇතුළුවීමට වීසා ලබාදීම අත්හිටුවා ඇති බව නව සිංහල රාවය ජාතික සංවිධානය සඳහන් කරයි.එම සංවිධානයේ මහලේකම් පූජ්‍ මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කලහ.



ස්විට්සරලන්තයට යාමට වීසා ලබාගැනීම සදහා තමන් වහන්සේ උත්සාහ කළ ද එම අවස්ථාවේදී එම කාර්යාලය විසින් මෙම පහසුකම අත්හිටුවා ඇති බව දැනුම්දුන් බව උන්වහන්සේ කියා සිටියහ.
Previous Post Next Post