අගමැති රනිල් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..

ගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර ඇත.

ඇමැති වජිර අබේවර්ධන මහතා ද මේ බව තහවුරු කළේය.

අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ රැස්වීමකදී තම ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිල ප්‍රකාශය සිදු කරන බව ද ඇමතිවරයා පැවසීය.
Previous Post Next Post