ජනපති රටම විනයවත් කරමින් සිටී.. හමුදා ආචාර පෙලපාලියට ජනපතිත් හිස නමා ආචාර කරයි.. සමාජ ජාලාවල මල්වැසි..

නාධිපති ගෝටාභට රාජපක්ෂ මහතා රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද හමුදා ආචාර පෙළපාලිය පිලිගනිමින් ජනාධිපතිවරයා විසින්ද හමුදා නිලධාරීන්ට ආචාර කලේය.


අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් පෙලපාලියට ආචාර කරනු දක්නට ලැබිනි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඔහුට ඉතා උණුසුම් ප්‍රතිචාරයන් පලවෙමින් ඇත.
Previous Post Next Post