මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී !

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එස අවස්ථාවට සහභාගී වී සිටී.


16 වැනි දා නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.
Previous Post Next Post