නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ මහින්ද හැදුවේ ශ‍්‍රීලනිපය වනසන සැලැස්මටයි.. මට එය දැනුයි තේරෙන්නේ..- වෙල්ගම

හින්ද රාජපක්ෂ පාලන සමයේ නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ආදී දේවල් ඉදි කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කිරීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එදා තමනට එය නොතේරුනද දැන් හොඳින් තේරුම් ගොස් ඇතැයි ඔහු සඳහන් කළේ ය.


ඔහු මේ අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවැති ‘අපි ශ‍්‍රී ලංකා’ සමුළුව අමතමිනි.
Previous Post Next Post