ජනාධිපතිවරණ අවසන් සතියේ බෝම්බ ප‍්‍රහාරයක් !

නාධිපතිවරණ ප‍්‍රඤාරක කාල සීමාවේ අවසන් සතියේදී බෝම්බ පිපිරවීමකට කිසියම් දේශපාලනකණ්ඩායමක් සූදානම් බවට සැකයක් ඇති බව ඇමති එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.

ඒ මහතා විසින් මේ බව ලිඛිතව මැතිවරණ ‌කොමිසමට හා ‌පොලිස්පතිවරයාට දන්වා ඇත.
තමනට කිසිවෙකු විසින් සමාජ ජාල ඔස්සේ දැනුම් දී ඇති බවද ඔහු ලිපියේ සදහන් කර ඇත.

මේ පිලිබදව වහා සොයා බලා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු ලිපියෙන් ඉල්ලා ඇත.
Previous Post Next Post