සජිත්ගේ ගුරු හමුවේ සෙනග නෑ කියා මහලේකම් අකිල ආපසු යයි - (video)

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වු ගුරු වෘතිකයන්ගේ විශේෂ හමුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම හමුව ඊයේ දිනයේ කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

කෙසේ නමුත් ඊට සහභාගිවූ අඩු පිරිස් සහභාගිත්වය හේතුවෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම ස්ථානයට පැමිණ ආපසු හැරී ගියේ ය.

සජිත් ප්‍රේමදාස මහතා ද රැලියට සහභාගී වූ අවස්ථාවේද සිටියේ අවම පිරිසකි.
Previous Post Next Post