වසන්ත සේනානාරයක කලකිරේ.. පලමු අඩිය තියයි.. සජිත්ට දීර්ඝ ලිපියක්

ජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් එම පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් කණස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂත්වය ලබා දීමට දැඩිව විරුද්ද වූ පිරිස් දැන් ප‍්‍රචාරක කටයුතුවල මූලිකත්වය ගෙන තිබීම ඊට හේතුවයි.


එමෙන්ම අන්තවාදී කටයුතුවලට සහාය දුන් පිරිස්ද මැතිවරන ව්‍යාපාරය මෙහෙයවමින් සිටින බව ඔවුනගේ තවත් චෝදනාවක් වෙයි.

මේ කරුණු ඇතුලත් දීර්ඝ ලිපියක් රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දී ඇති බවද වාර්තා වෙයි.
Previous Post Next Post