දකුණු අප‍්‍රිකාවේදී පරදින්නේ ලොක කුසලානයට පෙරහුරුවක් ලෙසයි - හරින්

දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කලේ ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එනිසා මෙම තරගාවලියේ ජයග‍්‍රහණයට වඩා වැදගත් වන්නේ ලෝක කුසලානයට හොදම කණ්ඩායම ඉදිපත් කිරීම යයිද ඇමතිවරයා කියා සිටී.


දකණු අප‍්‍රිකාවේදී එක්දින තරගාවලිය පරාජය වෙමින් සිටීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Previous Post Next Post