මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අල්ලයි.. ප‍්‍රකට ගායන ශිල්පි අමල් පෙරේරාද ඒ සමග අත්අඩංගුවේ

මෙරටින් පලා ගොස් ඩුබායිහි සැගව සිටින ප‍්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් එරටදී අත්අඩංගුවට ගෙන ඇත.

ඩබායිහි හෝටලයකදී ඔහු සමග තවත් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරාද වන බව වාර්තා වෙයි.

පිරිස සමග කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
Previous Post Next Post