එජාපයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට කිසියම් කන්ඩායමක් විසින් කූඨ ලේඛණයක් සකස් කර ඇති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් මගින් සදහන් කරයි.

එවැනි කිසිදු ගිවිසුමකට දෙපාර්ශවයම එළඹ නොමැති බවත්, මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති
බවත් එහි සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්..

Previous Post Next Post