එජාපයෙන් විශේෂ නිවේදනයක් - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

එජාපයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට කිසියම් කන්ඩායමක් විසින් කූඨ ලේඛණයක් සකස් කර ඇති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් මගින් සදහන් කරයි.

එවැනි කිසිදු ගිවිසුමකට දෙපාර්ශවයම එළඹ නොමැති බවත්, මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති
බවත් එහි සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්..