අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?

මහ බැංකු වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වෙද්දී රටින් පැන ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්
කිරීමට සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Previous Post Next Post