ගෝටාභය ජනාධිපති කිරීම අපේ මීලග ඉලක්කයයි.. - රෝහිත අබේගුණවර්ධන

මහින්ද රාජපක්‍ෂ මහතාට තරග කල නොහැකි නම් ඊළඟ ඉලක්කය වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාව රටේ ජනාධිපති කිරීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බදුරලියේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් ඔහු
මේ බව පැවසීය.

දැන් ඇතිව තිබෙන තත්වය මත මහ මැතිවරණයකට යාම අත්‍යවශ්‍ය බවත් එසේ නොවුවහොත් ඇතිවන්නේ කුමන තත්වයක්දැයි සිතා ගැනීමටවත් නොහැකි බවත් මන්ත‍්‍රිවරයා එහිදී තව දුරටත් කිවේය.

- lankacnews

Previous Post Next Post