රනිල් එපා.. එජාපයෙන් තරුණයෙක් ඔ්නෑ..- හකීම්

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් විය යුතු යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියයි.

පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාපයේ තරුණ
අයෙත් මෙවර ඉදිරිපත් කල යුතු බවයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්යේ කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ වෙත අදහස් පල කරමිනි.

පාර්ලිමේන්තුවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා ඡුන්දය ලබා දෙන බවද ඔහු එහිදී පැවසීය.

Previous Post Next Post