දුමින්ද දිසානායක දේශපාලනයෙන් සමුගනී..?

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වර්තමාව පාර්ලිමේන්තු නිල කාලය අවසන් වූ පසු දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ඉදිරි මහ මැතිවරණය සදහා තමන් තරග නොකරන බව දැනටමත්
දිසානායක මහතා විසින් සිය සමීපතමයන් කිහිප දෙනෙකුටම දන්වා ඇතැයිද සදහන්ය.

දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයද දරන ලද අතර වගකිවයුතු ඇමති ධුර ගණනාවක්ම දරා ඇත.


Previous Post Next Post