අලුත් ආණ්ඩුවෙන් දැවැන්ත ඉන්ධන මිල අඩු කිරීමක්..?

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් පසු ඉන්ධන මිල පහල දැමීමක් සිදු කරනු ඇති බව මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග කියයි.

තෙල් මිල පහල දැමීමට ඇති හැකියාව සම්බන්දයෙන් සොයා බලන ලෙස
දැනටමත් උපදෙස් ලැබී ඇතැයි භාණ්ඩාගාරයේ නිලධාරියෙක් සදහන් කලේය.

ලෝක වෙලදපලේ බොරතෙක් බැරලයක් ඩොලර් 50 සීමාවේ පසුවීම නිසා ඉන්ධන මිල තවත් අඩු කල හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.

අද වන විට ලෝක වෙලදපලේ ඉන්ධන මිල මෙතනින්
Previous Post Next Post