කැඛිනට් මණ්ඩලය අද දිවුරයි.. සුභ නැකත මෙන්න….

දින කිහිපයක් තිස්සේම කල් ඇදෙමින් තිබූ කැබිනට් මණ්ඩල දිවුරුම් දීම අද පෙරවරුවේ සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටී.

සම්පුර්ණ කැබිනට් මණ්ඩලය හෝ ඇමතිවරුන් කිහිප දෙනෙකු අද
දිනයේ දිවුරුම් දෙනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.

 අද පෙරවරු 8.15 ට යෙදෙන සුභ මොහොතින් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරයෙකුට ඇමති ධුර ලබා නොදීමට ජනාධිපතිවරයා ගන්නා ලද තීරණය එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කර තිබේ.

- lankacnews

Previous Post Next Post