හිටපු අගමැති රනිල් අත්අඩංගුවට..?

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීලග පාර්ලිමේන්තු සැසියට පෙර අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

එවැනි තත්ත්වයකදී ජනතාව සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ගන්නා
ක‍්‍රියාමාර්ග සදහා වග කිව යුතු යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී.

මෙය සැලසුම් කර ඇත්තේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යයිද ඔහු සදහන් කරයි.

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


Previous Post Next Post