තවත් ඇමතිවරු දිවුරයි.. ලයිස්තු මෙන්න..

තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

එම ලයිස්තුව මෙසේය.


උදය ගම්මන්පිල – බුද්ධ ශාසන හා ආගමික කටයුතු
ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළඳ හා වාණිජ
සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ
එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත
MLAM හිස්බුල්ලා – නගර සැලසුම් හා ජල සම්පාදන
ගාමිණි ලොකුගේ – කම්කරු, විදේශ රැකියා, ඛණිජ සම්පත් සංවර්ධන
මහින්ද යාපා අබේවර්ධන – කර්මාන්ත හා වාණිජ

Previous Post Next Post