ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ඇතුලේ අර්බුදයක් - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ඇතුලේ අර්බුදයක්

ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව තුළ මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය පැවැසීය.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ඛනිජ තෙල්  නිතීගත සංස්ථාව තුළ
සේවකයින්ට සිදුවන පහරදීම වැලැක්වීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් එය වර්ධනය වීමේ වැඩි අවධානමක් පවතින බවයි.