ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ඇතුලේ අර්බුදයක්

ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව තුළ මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය පැවැසීය.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ඛනිජ තෙල්  නිතීගත සංස්ථාව තුළ
සේවකයින්ට සිදුවන පහරදීම වැලැක්වීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් එය වර්ධනය වීමේ වැඩි අවධානමක් පවතින බවයි.

Previous Post Next Post