සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..[Video]

කොලඹ පැවති ‘ජනමහිමය’ ජනරැලියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද කතාව දැඩි අවධානයක් දිනා ගන්න සමත් වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින්
එල්ල කරන බව දරුණු විවේචයන් හේතුවන් එජාප ඉදිරිපෙල ක‍්‍රියාකාරීන් දැඩි අපේක්‍ෂා භංගත්වයටත් කෝපයටත් පත්ව සිටින බව ඔවුන්ගේ සමාජ ජාලා පිටු නිරීක්‍ෂණයෙන් පෙනී යයි.

රනිල් වික‍්‍රමසිංහට ඉවත් කර අගමැති ධුරය ගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනාව අවස්ථා කිහිපයකදීම කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද්දේ රනිල් එක්ක හැප්පෙන්න බෑ කියා බව පැවසුවේ යයිද ජනාධිපතිවරයා පැවසීය.

අන්තිමේ තමන් විසින් රනිල් එක්ක හැප්පෙන්න නොව රනිල් පෙරලාගෙන යන්න පුළුවන් මිනිහෙක් වන මහින්ද රාජපක්‍ෂ අගමැති කල බවද සදහන් කලේය.

Previous Post Next Post