බස් ගාස්තුත් පහලට?

බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර අද(07) දින සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

එහිදී බස් ගාස්තු අඩු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා වනු ඇති බව වාර්තා වෙයි.

අප කළ විමසීමකදී සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති
සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ සියයට දෙකක  බස් ගාස්තු අඩු වීමක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.


Previous Post Next Post