ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා ලබන මස 04වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය



Previous Post Next Post