ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, November 29, 2018

ඇලෝසියස් හා කසුන් යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා ලබන මස 04වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය