‍සා.පෙළ විෂයන් නවය හයක් වෙයිද?

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ වන විට පවතින විෂයන් නවය, විෂයන් හයක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරිය දකිමින් විද්වතුන්ගේ අදහස් ලබා ගනිමින් වෙනස්විම් සිදු කරන බවයි.

ගාල්ල, මීපාවල, අමරසූරිය විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින්
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.


Previous Post Next Post