ජනපතිට බලයක් නෑ… බලය තියෙන්නේ මටයි..- කිරිඇල්ල ජනපතිටත් උඩින් යයි… (Video)

මහජන බැංකුවේ හා ලංකා බංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැරීමෙ ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවත් ඒවා විසුරුවීමේ බලය ඇත්තේ විෂය භාර ඇමති වන තමන්ට බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

නමුත් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරින්නැයි ජනාධිපතිවරයා
තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඇමතිවරයා සදහන් කරයි.

තමන් එම ඉල්ලීම අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ සදහා සුදුසු පුද්ගලයන් යෝජනා කරන් ලෙසත් ජනාධිපතිවරයාට පැවසූ බවත් ඔහු සදහන් කරයි.

මේ අතර මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසන්නේ තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

Previous Post Next Post