සිය ගාණක් සිරකරුවන් බලා සිටිද්දී නිරුවත් කලා..- ජොන්ස්ටන් කියයි..

තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරමින් හරිහැර කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් සමග රිමාන්ඩ් කරන ලද අනෙක් දෙදෙනා සිරකරුවන් සිය ගණනක් ඉදිරිප්ට නිරුවත් කරවූ බවද ඔහු සදහන් කරයි.

මේ සදහාම කොලඹින් විශේෂ කණ්ඩායම් යවා තිබූ
බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Previous Post Next Post