ශී‍්‍ර ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, එරට ශී‍්‍ර ලංකා තානාපතිවරයාගේ ප‍්‍රකාශයක්ද උපුටා දක්වමින්.
චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ලූ කන්ග්ස් පවසා ඇත්තේ, ශී‍්‍ර ලංකාවේ විදේශ ණය ගැටළුවට චීනය වගකිව යුතු බවට වන වාර්තා ප‍්‍රතික්‍ෂේප කරන බවයි. චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කුද ඒ බව තහවුරු කර
ඇතැයි ඔහු පවසනවා. 2017 වසරේ දත්තවලට අනුව ශී‍්‍ර ලංකාවේ මුළු විදේශ ණයවලින් චීන ණය ඇත්තේ සියයට 10 ක් පමණක් බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

Tags
slide