එජාපයේ CEO පත් වෙයි (PHOTOS)

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් අද (18)  රාජකාරි ආරම්භ කළා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
විසින් ඔහු වෙත නව තනතුරට පත් කිරීමේ ලිපිය බාර දෙනු ලැබුවා.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අනුව මෙම නව තනතුර පත්කර තිබෙනවා.

Previous Post Next Post