29 වන දුම්රිය නව සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (03) දුම්රිය දෙපාර්තමේන්තුවේ දී වැඩ භාරගනු ලැබීය.
එම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටියේය.
අනතුරුව අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවයට විදුලි සහ
යාන්ත්‍රික මුලික තාක්ෂණික ශිල්පීන් 195 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්රදානය කිරීමද සිදු කෙරුණි.
එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනය නිවැරදිව සිදු නොවන බවයි .
එමෙන්ම ඉදිරියෙදි දුම්රිය අනතුරු අවම කිරිම සඳහා දුම්රිය අනතුරක් සිදු වු විට එහි වරද දුම්රිය රියදුරාගේ නම් ඒ සඳහා දඬුවම් කිරිමට ක්‍රමවේදයක් සකසන බවද අමාත්‍යවරයා පැවසීය.
එම වීඩියෝව පහතින්,

Tags
slide