පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායකට අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා.
ඉකුත් දා පැවැති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවි කරුණානායක ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් වන යෝජනාවක් එක්සත් ජාතික
පක්ෂ පාර්ශවයෙන් යොමු කරන ලෙස ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ බවයි. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එය ප‍්‍රකාශ කළ බවද රවි කරුණානායක මන්තී‍්‍රවරයා අග‍්‍රාමාත්‍යවරයා වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කරන බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.
රවීට යළි ඇමතිකමක්
2018-09-08T07:46:00+05:30
Gossip Lanka Hot News
slide|