ජොන්ස්ටන් රිමාන්ඩ්

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම
නඩුව ගෙනු කර ඇත්තතේ සතොස ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් බව වාර්තා වෙයි.

එළඹෙන 11 වනදා දක්වා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කර අති බව පැවසීය.
Previous Post Next Post