‍5 වනදා කොළඹට පූර්ණ පොලිස් ආරක්ෂාව - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

‍5 වනදා කොළඹට පූර්ණ පොලිස් ආරක්ෂාව

එළඹෙන 05 වනදා පැවැත්වෙන උද්ඝෝෂණය මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කර ඇත.

උද්ඝෝෂණය සඳහා පූර්ණ පොලිස් ආරක්ෂාව සහ නීතිය සුරැකිමට
අවශ්‍ය පොලිස් නිළධාරින් යොදවා ඇති බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

අදට (03) යේදී ඇති 152 පොලිස් දිනය වෙනුවෙන් පැවැති ආගමික වතාවත්වලට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා මෙම අදහස් පල කළේය.