Email

16 කණ්ඩායමේ 03කට ඒකාබද්ධයෙන් ආරාධනා

ඒකාබද්ධ විපක්ෂයේ මීළග සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ තිදෙනෙකු එක්කර ගැනීමට තීරණය කර ඇත.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ඊයේ (24) පැවති සාකච්ඡාවේදීය.

එස්. බී. දිසානායක, ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ සුසිල්
ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ආරාධනා කිරීමට එහිදී තීරණය කල බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසිය.




gossip lanka