යහපාලන රජයේ කටයුතු කරන එජාපයේ සහ ශ්‍රීලනිපයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
තවදුරටත් හවුල් ආණ්ඩුවක කටයුතු කිරීමට නොහැකි බව ඔවුන්ගේ
මතය වී ඇති අතර,මෙම කණ්ඩායමට අයත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ගණන 12ක් පමණ වේ යැයිද වාර්තා වෙයි.
එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද වාර්තාවෙයි.මෙම සාකච්ඡා වලදි ඔවුන් ගන්නා තීරණය මන්ත්‍රී අත්සන් සහිතව ලිඛිතව ලබා ගැනීමට නියිමිත බවද දේශාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා තිබුණේ 2020 දක්වා ශ්රීලනිපය මෙම රජය සමඟ කටයුතු කළහොත් පක්ෂය අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙනු ඇති බවයි.

Tags
slide