Email

මද්දුම බණ්ඩාර කලකිරේ.. දේශපාලන තීන්දුවක් ගන්න යයි..

නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරි දිනවලදී දැඩි දේශපාලන තීන්දුවක් ගනු ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් අඩවිය සදහන් කර ඇත්තේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ කටයුතු සදහා අනවශ්‍ය
මැදිහත්වීම් සිදු වන නිසා ඇමතිවරයා මෙම තීන්දුව ගනු ඇති බවයි.

මේ හේතුව නිසා ඇමතිවරයා දේශපාලන වශයෙන් කලකිරීමකින් සිටින්නේ යයිද වැඩි දුරටත් සදහන් වෙයි.

- lankacnews


gossip lanka