Email

කොළඹ සමලිංගික වැඩමුළුවක්..

සමලිංගයන්ගේ මානව අයිතීන් පිලිබද වැඩමුළුවක් කොලඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඊක්වල් ග්‍රවුන්ඩ් කම් ආයතනයක් විසින් සංවිධානය කර ඇති මෙම
වැඩමුළුව ලබන 09දා කොළඹදී පැවැත්වෙයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා සදහන් කරන්නේ මෙම වැඩමුළුව සංවිධානය කරන්නේ 2018 කොළඹ අභිමානයට සමගාමීව බවයි.

එහිදී මානව ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන්, විවිධ ලිංගික අනන්‍යතා ඇති අය සම්බන්ධයෙන් වාර්තාකරණය ඇතුළු කාරණා ගැන වැඩමුළුවේදී සාකච්චා කෙරෙයි.

- lankacnews

gossip lanka