Email

උතුර-නැගෙනහිර වෙනුවෙන් UN මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්..- දෙමල සන්ධානය මුල්ලවයික්කාල් සැමරුමේදී කියයි..

එක්සත් ජාතික සංවිධානය හරහා උතුරු නැගෙනහිර දෙපලාත වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීමට සූදානම් බව උතුරු පළාත් දෙමල සන්ධාන මන්ත‍්‍රි එම්.කේත සිවාජිලිංගම් මහතා පවසයි.

ඒ තත්වයට තමන් තල්ලු නොකරන්නැයි දකුණේ ජනතාවගෙන් ඉල්ලා
සිටින බවද ඔහු සදහන් කරයි.

මියගිය අය සැමරීම සදහා මුල්ලවයික්කාල් ප‍්‍රදේශයේදී පැවැති සැමරුමක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

gossip lanka