Email

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් වන අතර නරියකන්ද
නරියකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතර තුර මෙය සිදුව ඇත. තුවාලකරුවන් මේ වන විට දියතලාව මුලික රෝහල වෙත ඇතුළත් කළ බව ද වාර්තා වෙයි.


gossip lanka