Email

මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. එදාට බලාගමු..- ගැමුණු විජේරත්න

මාෆියාවලට බිය නැති කොන්ද පණ තියෙන නායකයෙක් 2020දී මේ රටේ බිහිවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ පතෝල ආණ්ඩුව තිබෙන තුරු මාෆියාවන් පවතිනු ඇතැයිද ඔහු කියයි.

නව නායකයා යටතේ 2020න් පසු කිසිවෙකුට
ස්ට‍්‍රයික් කරන්න ඉඩ නොලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka