Email

තෙල්දෙණියේ සිදුවීමෙන් අම්පාර උණුසුම්.. කළු කොඩි ඔසවා හර්තාල්.. සිංහල ගුරුවරුන් ඉවත් කරයි.. පොලීසිය සීරුවෙන්..

ඊයේ දිනයේ මහනුවර තෙල්දෙණිය දිගන ආදී ප‍්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට විරෝධය පාමින් අද පෙරවරුවේ සිට අම්පාර, අක්කරපත්තු ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඒ නිසා නගරයේ වෙදලසැල්, රජයේ හා පුද්ගලික කාර්යාල, බැංකු,
පාසල් සියල්ල වසා දමා ඇත.

පොදු ප‍්‍රවාහන සේවාවන්ද අඩුල වී ඇති අතර වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇත.

පවතින තත්වය මත අම්පාර ආට්ටාලච්චෙනයේ ගුරු විදුහලේ සියලු සිංහල ගුරුවරුන් එම ස්ථානයෙන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

පොලීසිය සූදානමින් සිටිතැයිද වාර්තා වෙයි.


gossip lanka