Email

තමන්ගේ වැඩක් බලාගන්න.. ඇමති කිරිඇල්ලට, හමුදාපතිට ඇල්ලේ ගුණවංශ හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර..

මෑතකදී ඇතිවුණු කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් උත්සව සභාවක් අමතමින් අදහස් පල කලහ.

හමුදාපති මහේෂ් සේනානායක හා ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල විසින් කරන ලද ප‍්‍රකාශයන් දෙකක් උන් වහන්සේ විසින් එහිදී දැඩි දෝෂ
දර්ශණයට ලක් කරන ලදී.

gossip lanka