Email

කබීර්ට-මලික්ට බැදුම්කර දඬුවම් ඉල්ලයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් වන රවි කරුණානායක, කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම යන අයටද දඬුවම් දිය යුතු යයි දුෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කොලඹදී පැවති
මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

රවි කරුණානායක පමණක් බිල්ලට දීම ප‍්‍රමාණවත් නැති බවද උන් වහන්සේ කියා සිටියහ.

gossip lanka